Tuesday, December 10, 2013

ගීතය

රූo  ගා
කණ ළඟ කැරකුණු මදුරුවා
ඉගිල ගිය පසු
දැනුණු තනුකමක තරම

2 comments:

  1. හ්ම්ම්.. ලෝකේ ලොකුම සුවය.. තනිකම.....

    ReplyDelete