Tuesday, December 10, 2013

ගීතය

රූo  ගා
කණ ළඟ කැරකුණු මදුරුවා
ඉගිල ගිය පසු
දැනුණු තනුකමක තරම